හිතවත් ගණුදෙනුකාරභවතුනි,
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් රටේ බලපෑමට ලක්වූ අංශ සඳහා සහන සේවා ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම අභියෝගාත්මක කාලසීමාවේ අපගේ එකම ප්‍රාර්ථනය ඔබේත්, ඔබගේ ආදරණීයන්ගේත් සුරක්ෂිතතාවයයි.
ඔබගේ පහසුව සදහා ඇදිරිනීතිය නොමැති ප්‍රදේශවල අපගේ ශාඛාවන් පෙ.ව. 10:00 සිට ප.ව. 3:00 දක්වා විවෘතව තැබීමට අප තීරණය කළෙමු. පවතින තත්ත්වය මත අප සියලුම ශාඛාවන් විවෘත කළ නොහැකි වූවත්, අපගේ සීමා මායිම් නැති සේවය නිරතුරුව ඔබ වෙනුවෙන් විවෘතයි.
ඕනෑම ගැටලුවක් සඳහා ඔබට අදාළ ප්‍රදේශයේ ශාඛා කළමණාකාරවරයා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගත හැකියි.
නිවෙස් තුළම රැඳෙමු. ආරක්ෂාකාරී ලෙස හා වගකීමෙන් කටයුතු කරමු.
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
| ශාඛාව | 
ශාඛා කළමණාකරු | 
දුරකථන අංකය | 
| කොහුවල ශාඛාව | 
අනුශ්ක පෙරේරා | 
712498410 | 
| හොරන ශාඛාව | 
තිලිණ සම්පත් වීජේසිංහ | 
712498371 | 
| කොට්ටාව  ශාඛාව | 
ගයාන් වන්නිනායක | 
712498315 | 
| මොරටුව ශාඛාව | 
දනුශ්ක ගලන්ග | 
712498411 | 
| අවිස්සාවෙල්ල ශාඛාව | 
දර්ශන ප්‍රියරත්න | 
714158484 | 
| මහරගම ශාඛාව | 
දිනේෂ් සෙනෙවිරත්න  | 
712498430 | 
| ඇඹිලිපිටිය ශාඛාව | 
දිමුතු මහේශ් | 
712498340 | 
| අම්පාර ශාඛාව | 
කැලුම් සිරිවර්ධන | 
712498330 | 
| මාතර ශාඛාව | 
බිමල් ප්රශාන්තික | 
712498331 | 
| අකුරැස්ස ශාඛාව | 
ගිහාන් ගංගනාත් | 
712498336 | 
| ගාල්ල ශාඛාව | 
සුමුදු ජයතුංග | 
712498386 | 
| තිස්සමහාරාම ශාඛාව | 
ගයාන් ප්‍රියංකර  | 
701599026 | 
| බෙන්තොට ශාඛාව | 
ශක්ති ද සිල්වා | 
712498362 | 
| මහර ශාඛාව | 
මදුශ රත්නසේන | 
712498349 | 
| නිට්ටඹුව ශාඛාව | 
ලසන්ත පෙරේරා | 
713602413 | 
| කුරුණෑගල ශාඛාව | 
හසින්ත චන්දිම හෙට්ටිගේ | 
716781626 | 
| කෑගල්ල ශාඛාව | 
ජයන්ත කුමාර | 
712439446 | 
| ගම්පොල ශාඛාව | 
චින්තක ගමනායක | 
702579972 | 
| වත්තල ශාඛාව | 
ජීවන්ත ගුනවර්ධන | 
712498238 | 
| ගම්පහ ශාඛාව | 
විදුර තරංග | 
712498226 | 
| රත්නපුර ශාඛාව | 
චින්තක ලක්මාල් සේරම් | 
712498350 | 
| බලංගොඩ ශාඛාව | 
දන්තික අමරසිංහ | 
710577104 | 
| ප්‍රධාන ශාඛාව (කොල්ලුපිටිය)  | 
මානෙල් බණ්ඩාර | 
712498598 | 
| මාළඹේ ශාඛාව | 
සමීර ජයසූරිය | 
703312896 | 
| කඩුවෙල ශාඛාව | 
නිශාන්ත දේශප්‍රිය | 
713217290 | 
| පොළොන්නරුව ශාඛාව | 
දර්ෂණ වීරක්කොඩි  | 
711204864 | 
| අනුරාධපුරය ශාඛාව | 
ප්‍රභාත් වීරසිංහ  | 
712498597 | 
| තඹුත්තේගම ශාඛාව | 
මාලක මිහිර බන්ඩාර | 
703303236 | 
| ත්‍රීකුණාමලය ශාඛාව | 
ප්‍රසන්න කුමාර | 
712498259 | 
| කෝපරේට් අංශය (කොල්ලුපිටිය)  | 
ඉන්දික බණ්ඩාර  | 
712498260 | 
| කොටහේන ශාඛාව | 
ක්ෂිතිජය ගුණතිලක | 
719709044 | 
| කෝපරේට් ප්‍රිමියර් ශාඛාව (බොරැල්ල) | 
ශ්‍රීනාත් රබෙල් | 
712498240 | 
| ගොඩගම ශාඛාව | 
අමිල දුශ්ශන්ත එදීරීසිංහ | 
717837507 | 
| මීගමුව ශාඛාව | 
රංජිව පෙරේරා | 
702579958 | 
| ජා-ඇල ශාඛාව | 
මෙත්සිරි පද්මකුමාර | 
711204888 | 
| හලාවත ශාඛාව | 
නන්දන ප්‍රදීප් | 
712498393 | 
| පුත්තලම ශාඛාව | 
පූප්පලරාසා සින්තූශන් | 
712359841 | 
| මිනුවන්ගොඩ ශාඛාව | 
ගිහාන් මැතිව් | 
712498395 | 
| වේයන්ගොඩ ශාඛාව | 
නලීන් සීරිවර්දන | 
712498312 | 
| කුලියාපිටිය ශාඛාව | 
චානක්‍ය නවරත්න | 
710122782 |