කොළඹ කොටස් වෙළඳපොළ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දී හඳුන්වන, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සීමිත වගකීම් සහිත පොදු සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 1964 ජූනි මස 15 වන දින සංස්ථාගත කර, ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලදී.
මෙම සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නියාමනය වන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ මෙම සමාගම නැවත ලියාපදිංචි කර ඇත. කොළඹ 03, ගාලු පාරේ, අංක 236 දරන ස්ථානයේ මෙහි ලියාපදිංචි කාර්යාලය පිහිටා ඇත.
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි 2016 ජනවාරි 31 වන දිනට සේවක මණ්ඩලය සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ 1524කි.
නො.236, ගාලු පාර, කොළඹ 03
දුරකතන අංකය: 2343720 - 7
ෆැක්ස් අංකය: 2434524
විද්‍යුත් තැපැල් ලිපිනය: mercantile@mi.com.lk
වෙබ් අඩවිය: http://www.mi.com.lk
- දිල්හාන් පෙරේරා (සභාපති)
- ජෙරාඩ් ඔන්ඩට්ජි (කළමනකරණ අධ්‍යක්ෂ (විධායක))
- ශර්මාල් හේමක ජයසූරිය (මූල්‍ය අධ්‍යක්ෂ (විධායක))
- ඇන්ජලීන් මීරිස් ඔන්ඩට්ජි (අධ්‍යක්ෂ (විධායක))
- ට්‍රවිස් ජෝන් ඔන්ඩට්ජි (අධ්‍යක්ෂ (විධායක))
- අනිල් ලසන්ත ඩයස් (අධ්‍යක්ෂ (ස්වාධීන විධායක-නොවන))
- එරන්ජලි දීප්ති වික්‍රමසුරිය (අධ්‍යක්ෂ (ස්වාධීන විධායක-නොවන))
- කාංචන සුජීව පීරිස් (අධ්‍යක්ෂ (ස්වාධීන විධායක-නොවන))
- බ්‍රෑන්ඩන් ෆිලිප් මොරිස් (අධ්‍යක්ෂක (ස්වාධීන - විධායක නොවන))
- ආචාර්ය සුගීත් සාරංග ජසෙන්තු පටබැඳිගේ (අධ්‍යක්ෂක (ස්වාධීන - විධායක නොවන))
- ග්‍රහම් ඇන්තනී ෆ්‍රෙඩ්රික් මාර්ෂල් (අධ්‍යක්ෂක (ස්වාධීන - විධායක නොවන))
- එගොඩ වියන්නාල වජිර අර්ජුන විජේසිංහ (අධ්‍යක්ෂක (ස්වාධීන - විධායක නොවන))
- එරංජලී දීප්ති වික්‍රමසූරිය - (කමිටු සභාපතිනිය)
- පණ්ඩිතසුන්දර දිනුක ඩිලාන් පෙරේරා
- අනිල් ලසන්ත නයෝමාල් ඩයස්
- සොනාලි පෙතියාගොඩ - සමාගමේ ලේඛකාධිකාරී - (කමිටු ලේකම්)
- ලක්සඳ ගුණවර්ධන - (කමිටු සභාපති)
- ජෙරමි මිරැන්ඩා - (කමිටුවේ ලේකම්)
- ජීවන්ත ප්‍රනාන්දු
- හිරන්ත බණ්ඩාර
- අනිල් ලසන්ත ඩයස් (කමිටුවේ සභාපති)
- දිල්හාන් පෙරේරා
- එම් කේ එස් පීරිස්
- සොනාලි පෙතියාගොඩ - (කමිටුවේ ලේකම්)
- එරංජලී දීප්ති වික්‍රමසූරිය (කමිටු සභාපතිනිය)
- පණ්ඩිතසුන්දර දිනුක ඩිලාන් පෙරේරා
- අනිල් ලසන්ත නයෝමාල් ඩයස්
- සොනාලි පෙතියාගොඩ - සමාගමේ ලේඛකාධිකාරි - (කමිටු ලේකම්)
- අනිල් ලසන්ත නයෝමාල් ඩයස් - (කමිටු සභාපති)
- පණ්ඩිතසුන්දර දිනුක ඩිලාන් පෙරේරා
- එරංජලී දීප්ති වික්‍රමසූරිය
- අජිත් සූරියාරච්චි (කමිටු ලේකම්)
- ජෝර්ජ් ඔන්ඩච්චි (සභාපති)
- ලක්සඳ ගුණවර්ධන
- දේවා ඇන්තනී
- ළහිරු දයානන්ද
- රෝශිනී ඉඳුරුවගේ
- අජිත් සූරියාරච්චි
- ජීවන්ත ප්‍රනාන්දු
- කසුන් රාජවසම් (ලේකම්)
- ජෙරමි මිරැන්ඩෝ
- නඳුන් කරුණාරත්න
- අනිල් ලසන්ත නයෝමාල් ඩයස් - (කමිටු සභාපති)
- පණ්ඩිතසුන්දර දිනුක ඩිලාන් පෙරේරා
- එරංජලී දීප්ති වික්‍රමසූරිය
- සොනාලි පෙතියාගොඩ - සමාගමේ ලේඛකාධිකාරි - (කමිටු ලේකම්)
- කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
- හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී
- සෙලාන් බෑන්ක් පීඑල්සී
- සම්පත් බෑන්ක් පීඑල්සී
- එන්ඩීබී බෑන්ක් පීඑල්සී
- නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී
- එච්එස්බීසී ලිමිටඩ්
- මහජන බැංකුව
- ලංකා බැංකුව
- අයිසීඅයිසීඅයි බෑන්ක් ලිමිටඩ්
- යුනියන් බෑන්ක් පීඑල්සී
- පෑන් ඒෂියා බෑන්ක් පීඑල්සී
'BBB-(lka) Outlook Stable
ස්ථාවර තැන්පතු සහ ඉතුරුම්
Nirruthiga Thiruchelvam
දුරකථන : 071-235 7651 / Direct : 0112-434 824
ලිපිනය : 236, ගාලු පාර, කොළඹ 03.
Anusha Balasuriya
දුරකථන : 071-249 8211/ Direct: 0112-434 824
ලිපිනය : 236, ගාලු පාර, කොළඹ 03.
Leasing and Loans
Shanika Cooray
දුරකථන : 070-276 2083/ Direct: 0112-434 824
ලිපිනය : 236, ගාලු පාර, කොළඹ 03.
ලිපිනය: මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා ශ්‍රී ලංකාව, නො.143ඒ, වජිර පාර, කොළඹ 05.
දුරකථන : +94 11 2595625 / +94 11 2595624
ඊමේල්: fosril@sltnet.lk